How to Activate Darktheme in Youtube?

Viewed 239 times
Updated Nov 16

ඉතින් ඔන්න මේ article එකෙන් ඔය ගොල්ලොන්ට කියල දෙන්න යන්නේ youtube එකේ දාන්න පුළුවන් වැඩ කෑල්ලක් ගැන. අපි ඉතින් Videos බලන්න යන්නේ youtube එකටනේ. අපිට default ලැබෙන interface එකේ Background එක white color එකක්නේ තියෙන්නේ නේද?මෙන්න මේ වගේ.

 

ඉතින් අපේ developing කරන .Net අයියලා set එක Microsoft Visual Studio Use කරද්දී හෝ Java කරන set එක Netbeans use කරද්දී හෝ ඔය Video editing softwares use කරන ඔය Adobe softwares use කරද්දී දන්නවා ඇතිනේ සමහර අය IDE එක dark වලින් use කරන්න ආස බව. ඒ විතරක් නෙවෙයි අද අපි අතට පත් වෙන හුගක් softwares වල Appearance එක තමන්ට උවමනා විදියකට වෙනස් කර ගන්න පහසුකම දෙනවා.  මොකද හුගක් අයට white Background එකේ shine එක ඇහැට අමාරුයිනේ. ඉතින් ඔය ගොල්ලොන්ටත් පුළුවන් දැන් You tube එකේ තියෙන white background එක වෙනුවට dark Background එක use කරන්න.

හරි එහෙනම් මෙහෙම කරන්නකෝ

පහත රූපයේ තියෙන විදියට dots උඩ click කරන්න ඔයා gmail එකට log වෙලා නැත්නම්.

 

ඊටපස්සේ එකේ තියෙන Darktheme off කියන එක select කරන්න. එතකොට ඔයාට මෙහෙම එයි.

ඒකෙ Activate ඩාර්ක් theme click කරන්න. එච්චරයි.

ආ තව දෙයක් ඔයා gmail එකට log වෙලා නම් ඉන්නේ අර dots ටික පෙන්වන්නේ නෑ. එතකොට ඔයාගේ avatar icon උඩ click කරන්න.

ඒකෙ ඇති අර විදියටම.

ඉතින් activate කලාම පහත විදියට පෙනේවි.

 



Share your thoughts