Download Mp3 of your Youtube Video

Viewed 224 times
Updated Nov 16

අද කාලේ youtube කියන්නේ  Music videos, films සහ වෙනත් Videos වල පාරාදීසයක්. ඉතින් හිතන්න ඔය ගොල්ලෝ කැමතිම Music Video එකක් දකිනවා. ඔයාට ඕනි ඒකෙ mp3 එක download කර ගන්න. ඉතින් මේ දේ කර ගන්න ක්‍රම කීපයක් තියෙනවා. සමහර websites තියෙනවා ඔය ගොල්ලොන්ගේ youtube URL එක ඒකෙ Paste කරපුවම ඒ ගොල්ලෝ ඒක convert කරලා දෙනවා. ඉතින් මේ සදහා සමහරවිට ඒ ගොල්ලෝ ඔය ගොල්ලොන්ගේ email ලිපින ඉල්ලනවා. සමහර විට ඒ වෙලාවේම MP3 එක ලැබෙන් නෑ වගේ ප්‍රශ්න තියෙනවා.

ඉතින් අද මේ කාර්යය පහසු කර ගන්න විදියක් කියන්නම්කො.

මුලින්ම ඔය ගොල්ලෝ ඕනි කරන Video එක youtube එකේ load කර ගන්න.දැන් හොදට URL එක බලන්නකෝ. ඒක පටන් ගන්නේ www.youtube.com කියලනේ.

ඔය ගොල්ලොන්ට කරන්න තියෙන්නේ මේ Youtube කියන name එකේ ube කියන කොටස delete කරලා enter කරන්න.

 

දැන් වෙන site එකකට ඔයාව redirect වෙයි. ඒකෙ ඇති Record Audio කියල button එකක්. ඒක Press කරන්න. එච්චරයි. Mp3 එක machine එකට Download වේවි.

 



Share your thoughts