Direct download English mp3 for free

Viewed 213 times
Updated Nov 16

අද article එකෙන් මන් ඔය ගොල්ලොන්ට කියල දෙන්න යන්නේ English Mp3 free download කර ගන්න පුළුවන් අලුත්ම site එකක් ගැන.

 

English Mp3 download කර ගන්න හුගාක් ක්‍රම තියෙනවා. මේක එක් ක්‍රමයක් විතරයි. මේ site එකේ web address එක තමයි

http://www.downloads-nl.net/local/en/

මේ site එකේ Music කියන Tab එකේ select කරන්න

ඉතින් මේකේ Search Bar එකේ ඔයාට ඕනි කරන සින්දුව type කරද්දී Suggestion පෙන්නයි.

ඒක click කලාම ඔයාට ඒ සින්දුවට සමාන නම් වලින් තියෙන songs පහලට list එකක් විදියට පෙන්නයි. ඔයාට ඕනි නම් download කරන නැතුව එතනම online play කරනත් පුළුවන්.

 

එහෙම නැත්නම් download කරන්න නම් ඕනි link එක උඩ right click කරලා save link as click කරන්න. එතකොට download වෙන්න පටන් ගනීවි.

එහෙනම් කස්ටියටම ජය වේවා.! තවත් ගින්දර article එකකින් හමුවෙමු.

 

 



Share your thoughts